ඉන්දියාවේ මිලියන 800 ක දිනක ආදායම ඇමරිකානු ඩොලර් 02 යි. 3
ඉන්දියාවේ මිලියන 800 කට ආසන්න ජනතාවක් දිනකට ඇමරිකානු ඩොලර් 02කට වඩා අඩු ආදායමක් ලබන බව එරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන අනිරුද් බාහල් මහතා පවසා ඇත. continue reading »
ඉන්දියාවේ මිලියන 800 කට ආසන්න ජනතාවක් දිනකට ඇමරිකානු ඩොලර් 02කට වඩා අඩු ආදායමක් ලබන බව එරට ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන අනිරුද් බාහල් මහතා පවසා ඇත. continue reading »
by Jehan Perera
The floods that struck the country due to heavy rains and that affected more than one million people have been described as one of the worst natural disasters in the country’s recent history. The rains that poured down in virtually every part of the country generated landslides in the central hills and large scale flooding in the low lands of the north central and eastern parts. Although the death toll reported so far has been less than 40, the destruction of last tracts of agricultural land and the displacement of people has been on a larger scale than even during the Tsunami of 2004.
* Corruption affecting investment, competitiveness
* Immediate action to be taken against corrupt officials
* International donors linking foreign aid to transparency
KARACHI/ISLAMABAD, Nov 11 (Reuters) – Pakistan launched a new anti-corruption campaign on Thursday in an attempt to tackle the massive graft that threatens government stability and the economy of this nuclear-armed U.S. ally in the war on al Qaeda.
මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ දේශයේ ශුද්ධ වූ පොළවෙහි ය. වයස දහයක් වෙත්ම මම යාපනයේ සිට කොළඹට ආවෙමි.
යාපනයේ අඹ පැනිරස මම උරා බී ඇත්තේමි. කොළඹ දී රසවත් රතු ජම්මු මගේ කමීසයෙහි රතු පැල්ලම් ඉතිරි කළේ ය. කපුටන් හාරා ගන්නට තැත් දරන ඉදීගෙන එන වරකා සුවද මට පුරුදු ය.මා රට හැර ආවේ 1975 දී ය. එකල් සිට අපේ දේශය වෙලී ඇත්තේ ඒ සා මහත් වූ වේදනාවකින්, දුක්ගින්දරකින් සහ සන්තාපයකිනි.
The Commonwealth Games over, we can now return to those of everyday Indian life. For all the protests, though, there was nothing in the corruption that marked the Games that does not permeate every town and city, all the time. Just that, in these Games, it got concentrated in one very high-profile event, under constant public and media gaze. Much of the agonising — over what was routine corruption — was occasioned by “what the world will think of us.” For ‘world’ read Western world. We care little about what Tuvalu or Tonga or Papua New Guinea think of us.
රාවය – ප්‍රභාශ්වර
සුවිසල් සහරා වැලි කතර පාලනය කිරීමේ කර්තව්‍යය ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට භාර දුන්නොත්, ඉන් වසර 05ක් ඉක්ම යාමට මත්තෙන් සහරාවෙන් වැලි කියුබ් එකක්වත් සොයාගන්නට බැරි වනු ඇත. මේ වදන්, ආණ්ඩුවල මෙහෙයුම් අකාර්යක්ෂමතාව ගැන කලකිරී සිටි ශ්‍රේෂ්ඨ ඇමරිකානු අර්ථ ශාස්ත්‍රඥ මිල්ටන් ෆී්‍රඩ්මන්ගේය. continue reading »
රාවය – කේ. ඩබ්ලිව්. ජනරංජන
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගතවීමෙන් පසු දැන් මාධ්‍යවල ඉඩකඩ අල්ලාගෙන ඇත්තේ කොමිෂන් සභා අලූතෙන් පත්කිරීම ගැන ප්‍රවෘත්ති ය. යෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය පත්කිරීම පිළිබඳව කතානායක, අගමැති, විපකෂ නායක වෙත දැනටමත් දන්වා යවා ඇති බවත්, නිශ්චිත කාලයක් තුළ ඔවුන් සිය නියෝජිතයන් පත් නොකළහොත් ජනාධිපතිවරයාට එම මණ්ඩලය පත්කිරීමට විධිවිධාන ඇති බවත් එක් ප්‍රවෘත්තියක කියැවිණි.
Wordpress Themes sponsored by freebiesdock.com
corruptionviews.com is powered by Wordpress and tisrilanka.
developed by TISLMEDIATEAM